- 2026.03.31 වන දින දිනමිණ,තිනකරන් හා ඩේලිනිවුස් යන පුවත්පත්වල ජාතික තරඟකාරී ලංසු ක්‍රමයට කැඳවූ 2026 වර්ෂයේ කර්මාන්ත අංශ මඟින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහත සඳහන් අයිතම වෙනුවෙන් පහත සදහන් ආයතන වෙතින් භාණ්ඩ සපයා ගැනීමට නිර්දේශ කරන ලදී.
1. Ready Mix Concrete
රත්නපුර පාර,අඹතලේ Maga Ready-mix Concrete ආයතනය වෙතින් ලබා ගැනීමට
2. Polythene(1000gauge)
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
3. ABC Metal
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
4. Cement Bag
අවිස්සාවේල්ල,මාදොල,නිල්මිණි උයන හි Nimna Logistics වෙතින් ලබා ගැනීමට
5. Sand
පුවක්පිටිය,රවි ට්‍රාන්ස්පොර්ට් වෙතින් හා මානියංගම ඩී.ජී.චන්දන පියසේන වෙතින් යන ආයතන දෙකකින් ලබා ගැනීමට
6. ¾” Metal
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
7. 16mm Dia.Tor Steel
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
8. ¼”Metal
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
9. 1 ½”Metal
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
10. 6×9 Rubble
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
11. Cement Block
මානියංගම,අවිස්සාවේල්ල D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට
12. Hot Tar Barrel (180l)
ගලිගමුව ,කර්මාන්තපුර, GKUC Internationl(Pvt)ltd වෙතින් ලබා ගැනීමට
13. CSS1 (210l)
ගලිගමුව ,කර්මාන්තපුර, GKUC Internationl(Pvt)ltd වෙතින් ලබා ගැනීමට
14. 15mm Plywood Sheet
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
15. 1”x2” Reapers 2”x2”Reapers
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
16. 5’-0”high PVC courted chain link (length 50’)
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
17. 18mm tk.Regiform Sheet (3,-0”x3’-0”)
කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd
| 01 | Covering two doors and windows to air condition the town hall seethawakapura uc | KMS Engineering & Construction pvt ltd. 17, sri sudarmarama mawatha, avissawella |
| 02 | මැංගුස්වත්ත පාලම ඉදිකිරීම | KMS Engineering & Construction pvt ltd. 17, sri sudarmarama mawatha, avissawella |
| 03 | උක්වත්ත කසළ කළමානාකරණ මධ්‍යස්ථානය සඳහා බේල් යන්ත්‍ර ලබා ගැනීම | එම්.එස්.එන්.ඉකෝ සොලුෂන් (පුද්) සමාගම, 11, කොස්සින්න පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ |
| 04 | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන 2025 ව්‍යාපෘති අංක S256183131037 උක්වත්ත කසළ කළමානාකරණ මධ්‍යස්ථානය සඳහා waste shredder machine | එම්.එස්.එන්.ඉකෝ සොලුෂන් (පුද්) සමාගම, 11, කොස්සින්න පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ |