• 2026.03.31 වන දින දිනමිණ,තිනකරන් හා ඩේලිනිවුස් යන පුවත්පත්වල ජාතික තරඟකාරී ලංසු ක්‍රමයට කැඳවූ 2026 වර්ෂයේ කර්මාන්ත අංශ මඟින් සිදු කිරීමට  නියමිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහත සඳහන් අයිතම වෙනුවෙන් පහත සදහන් ආයතන වෙතින් භාණ්ඩ සපයා ගැනීමට නිර්දේශ කරන ලදී.

1. Ready Mix Concrete

        රත්නපුර පාර,අඹතලේ Maga Ready-mix Concrete ආයතනය වෙතින් ලබා ගැනීමට

2. Polythene(1000gauge)

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

3. ABC Metal

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

4. Cement Bag

        අවිස්සාවේල්ල,මාදොල,නිල්මිණි උයන හි Nimna Logistics වෙතින් ලබා ගැනීමට

5. Sand

        පුවක්පිටිය,රවි ට්‍රාන්ස්පොර්ට් වෙතින් හා මානියංගම ඩී.ජී.චන්දන පියසේන වෙතින් යන ආයතන දෙකකින් ලබා ගැනීමට

6. ¾” Metal

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

7. 16mm Dia.Tor Steel

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

8. ¼”Metal

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

9. 1 ½”Metal

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

10. 6×9 Rubble

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

11. Cement Block

        මානියංගම,අවිස්සාවේල්ල  D.G.Chandana Piyasena වෙතින් ලබා ගැනීමට

12. Hot Tar Barrel (180l)

        ගලිගමුව ,කර්මාන්තපුර, GKUC Internationl(Pvt)ltd වෙතින් ලබා ගැනීමට

13. CSS1 (210l)

        ගලිගමුව ,කර්මාන්තපුර, GKUC Internationl(Pvt)ltd වෙතින් ලබා ගැනීමට

14. 15mm Plywood Sheet

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

15. 1”x2” Reapers 2”x2”Reapers

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

16. 5’-0”high PVC courted chain link (length 50’)

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

17.  18mm tk.Regiform Sheet (3,-0”x3’-0”)

        කුරුණෑගල,මීගමුව පාර,නො.85 හි St.Anthony’s Distributors (Pvt)Ltd

01Covering two doors and windows to air condition the town hall seethawakapura ucKMS Engineering & Construction pvt ltd. 17, sri sudarmarama mawatha, avissawella
02මැංගුස්වත්ත පාලම ඉදිකිරීමKMS Engineering & Construction pvt ltd. 17, sri sudarmarama mawatha, avissawella
03උක්වත්ත කසළ කළමානාකරණ මධ්‍යස්ථානය සඳහා බේල් යන්ත්‍ර ලබා ගැනීමඑම්.එස්.එන්.ඉකෝ සොලුෂන් (පුද්) සමාගම, 11, කොස්සින්න පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ
04පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන 2025 ව්‍යාපෘති අංක S256183131037 උක්වත්ත කසළ කළමානාකරණ මධ්‍යස්ථානය සඳහා waste shredder machineඑම්.එස්.එන්.ඉකෝ සොලුෂන් (පුද්) සමාගම, 11, කොස්සින්න පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ