සීතාවකපුර නගර සභා ශාඛා පුස්තකාලය - ප්‍රධාන පුස්තකාලය
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාල මෙහෙවර ප්‍රකාශය
මහජන පුස්තකාලය කරා ඇදෙන විවිධ තරාතිරමේ පාඨක ප්‍රජාව දැනුවත් කිරීම සහ සාරධර්මයන්ගෙන් පිරිපුන් උගත් බුද්ධිමත් පරපුරක් බිහි කිරීම සදහා උසස් රැචිකත්වය සහ උසස් අධ්‍යාපනයට අවශ්‍යවන පුස්තකාල සමපත් රැස්කර බෙදාහරිමින් තොරතුරැ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම අපගේ ප්‍රධාන මෙහෙවරයී
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලය මගින් සපයන පුස්තකාල සේවාවන්
අන්තර්ජාල සේවාව, ඡායා පිටපත් සේවාව, අධ්‍යනශාලා සේවය , පුවත්පත් කැපුම්, ප්‍රජා තොරතුරැ සේවාව, පොත් බැහැරදීමේ, සේවය, ඒ හැර පුස්තකාලය නගර සභාව පාඨක සමාජය සහ උපදේශක කමිටුවේ සහයෝගය ඇතිව පවත්වනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් වාර්ෂිකව ක්‍රීයාත්මක කරනු ලබයි ඒ අතර
විවිධ දේශණ, සම්මන්ත්‍රණ, 5 වසර සතර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ, අ පොස සා/පෙළ සම්මන්ත්‍රණ, වැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් වේ.
දැනට සිටින සාමාජික සංඛ්‍යාව
සාමාජික වැඩිහිටි සංඛ්‍යාව - 5582
සාමාජික ළමා සංඛ්‍යාව 2953
අවිස්සාවේල්ල මහජන පුස්තකාලයේ දැනට පවතින පොත් සංඛ්‍යාව - 24778
පහත දැක්වෙන විෂයන් යටතේ කෘති ලබා ගැනීමේ සහ පරිහරණය කිරීමේ අවස්ථාව සීතාවකපුර නගර සභා පුස්තකාලය සතුව ඇත.
සාමාන්‍ය කෘති, දර්ශන කෘති, ආගම පිළිබද කෘති, සමාජ විද්‍යාව පිළිබද කෘති, භාෂාව පිළිබද කෘති, ශුද්ධ විද්‍යාව පිළිබද කෘති, තාක්ෂණික විද්‍යාව පිළිබද කෘති, කලා ශිල්ප පිළිබද කෘති, සාහිත්‍ය කෘති, භූගෝල විද්‍යාව/ චරිත කතා/ ඉතිහාසය පිළිබද කෘති
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලය සතියේ දින හතම පෙ ව .8 30 -ප ව 5.00 දක්වා විවෘතව පතින අතර පොහොය දින සහ රජයේ නිවාඩු දින වසා ඇත .
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලයේ දින පතා පුවත් පත් / සති අන්ත පුවත් පත් / සති පතා පුවත් පත් / මාසික සගරා පාඨකයින්ට බැලීමට ඉඩ සලසා ඇත
සාමාජිකත්ව ගාස්තු
වැඩිහිටි අංශය
සාමාජික ගාස්තුව රැ 51/=
වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව රැ 20 ශත 40
අයදුම්පත් ගාස්තුව ශිෂ්‍ය රැ 2/=
අයදුම්පත් ගාස්තුව වෙනත් රැ 3/=
නගර සීමාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට පුස්තකාල සාමාජිකත්වය සදහා සාමාජික ගාස්තුව රැ 127 ශත 50 කී
ළමා අංශය
සාමාජික ගාස්තුව රැ 10/=
වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව රැ 5/=
අයදුම්පත් ගාස්තුව රැ 1/=
වැඩි විස්තර සදහා අමතන්න 036 – 2222624
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලය
උක්වත්ත
අවිස්සාවේල්ල
සීතාවකපුර නගර සභා ශාඛා පුස්තකාලය - පුවක්පිටිය
පුවත්පත් කැපුම්, ප්‍රජා තොරතුරැ සේවාව, පොත් බැහැරදීමේ සේවය, පුවත්පත් අංශය, පාඨක ළමා සාමාජ සේවය
දැනට සිටින සාමාජික සංඛ්‍යාව
සාමාජික වැඩිහිටි සංඛ්‍යාව - 375
සාමාජික ළමා සංඛ්‍යාව - 300
පුවක්පිටිය ශාඛා පුස්තකාලයේ දැනට පවතින පොත් සංඛ්‍යාව - 4521 කී
පහත දැක්වෙන විෂයන් යටතේ කෘති ලබා ගැනීමේ සහ පරිහරණය කිරීමේ අවස්ථාව සීතාවකපුර නගර සභා ශාඛා පුස්තකාලය සතුව ඇත.
සාමාන්‍ය කෘති, දර්ශන කෘති, ආගම පිළිබද කෘති, සමාජ විද්‍යාව පිළිබද කෘති, භාෂාව පිළිබද කෘති, ශුද්ධ විද්‍යාව පිළිබද කෘති, තාක්ෂණික විද්‍යාව පිළිබද කෘති, කලා ශිල්ප පිළිබද කෘති, සාහිත්‍ය කෘති, භූගෝල විද්‍යාව/ චරිත කතා/ ඉතිහාසය පිළිබද කෘති
සීතාවකපුර නගර සභා පුවක්පිටිය ශාඛා පුස්තකාලය සතියේ සෙනසුරාදා දින හැර පෙ ව 8 30 ප ව 5 00 දක්වා විවෘතව පතින අතර පොහොය දින සහ රජයේ නිවාඩු දින වසා ඇත.
සීතාවකපුර නගර සභා මහජන පුස්තකාලයේ දින පතා පුවත් පත් / සති අන්ත පුවත් පත් / සති පතා පුවත් පත් / මාසික සගරා පාඨකයින්ට බැලීමට ඉඩ සලසා ඇත
සාමාජිකත්ව ගාස්තු
වැඩිහිටි අංශය
සාමාජික ගාස්තුව රැ 51/=
වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව රැ 20 ශත 40
අයදුම්පත් ගාස්තුව ශිෂ්‍ය රැ 2/=
අයදුම්පත් ගාස්තුව වෙනත් රැ 3/=
නගර සීමාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට පුස්තකාල සාමාජිකත්වය සදහා සාමාජික ගාස්තුව රැ 127 ශත 50 කී
ළමා අංශය
සාමාජික ගාස්තුව රැ 10/=
වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව රැ 5/=
අයදුම්පත් ගාස්තුව රැ 1/=
වැඩි විස්තර සදහා අමතන්න 036 – 3865975
සීතාවකපුර නගර සභා ශාඛා පුස්තකාලය
පුවක්පිටිය