site templates free download

අයඳුම්පත්‍ර

සීතාවකපුර නගර සභාවට අදාල අයඳුම්පත්‍ර මෙමඟින් ලබා ගත හැක. නොමලේ ලබා ගත හැකි අයඳුම්පත්‍ර භාගතකර ගතහැක. මුදල් ගෙවා ලබාගත යුතු අයඳුම් පත්‍ර ද භාගතකරගත හැකි අතර අයඳුම්පත්‍රයෙහි අඩංගුවන කරුණුපිළිබඳ අදහසක් ලබා ගැනීමට පමණක් භාවිතා කල යුතුවේ..

විස්තරය මුදල අයඳුම් පත්‍රය භාගත කිරීම
ව්‍යාපාර/කර්මාන්ත බදු ගෙවීමනොමිලේව්‍යාපාර බදු
ව්‍යාපාර බලපත්‍ර ලබා ගැනීමනොමිලේව්‍යාපාර බලපත්‍ර
ප්‍රචාරක දැන්වීම් ගෙවීමනොමිලේප්‍රචාරක දැන්වීම්
ක්‍රීඩා පිටි වෙන් කිරීමනොමිලේක්‍රීඩා පිටි වෙන් කිරීම

  

වරිපනම් නම වෙනස් කිරීමරු.237.50වරිපනම් උධෘත

  

වීථි රේඛා නොපවරා ගැනීම්රු. 500.00වීථි රේඛා නොපවරා ගැනීම

  

ආදාහනාගාරය වෙන් කිරීමනොමිලේආදාහනාගාරය වෙන් කිරීම

  

සුසානභූමිය වෙන් කිරීමනොමිලේසුසානභූමිය වෙන් කිරීම

  

පුස්තකාල අයඳුම්පත්නොමිලේපුස්තකාල අයඳුම්පත්

  

සංචාරක වෙළඳ බලපත්‍රනොමිලේසංචාරක වෙළඳ බලපත්‍ර

  

හිමිකම් සහතිකනොමිලේහිමිකම් සහතික

  

පෙර පාසල් අයඳුම් පත්නොමිලේපෙර පාසල් අයඳුම් පත්

  

සේවා ලබා දීමනොමිලේසේවා ලබා දීම

  

සැපයුම්කරුවන් ලියා පදිංචියනොමිලේසැපයුම්කරුවන් ලියා පදිංචිය

  

Showing entries (filtered from total entries)